තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්රදේශයේ හෝටලයක් වටලා ගංජා ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයකු අද (04) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එම හෝටලය සෞඛ්ය විරෝධී ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළා.
අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය හෝටලය තණමල්විල පොලිසියේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබුණා.
පොලිසිය සඳහන් කළේ අදාළ හෝටලයේ පරණ ආහාර තිබූ බවත් පරිභෝජනය සඳහා තිබූ ජලය ද ඉතාමත් අපිරිසිදු මට්ටමක පැවති බවයි.
දුරගමන් සේවා බස් රථ සඳහා ද ආහාර පාන ලබාදෙන ස්ථානයක් වන මෙම හෝටලයට මීට පෙර ද අපිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නඩු පවරා දඩ මුදල් අය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026