මොණරාගල සිට සබරගමුව විශ්වවිද්යාලය බලන්න අධ්යාපන චාරිකාවට ආ සිසුවෙක් සමනල වැවේ නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සමනලවැව පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ කිරියන්කුඹුර, බිබිල ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.
මොණරාගල ප්රදේශයේ සිට සබරගමුව විශ්වවිද්යාලය නැරඹීම සඳහා අධ්යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර සමනල වැව වේල්ල නැරඹීම සඳහා බස් රථ නවතා ඇති අවස්ථාවක මෙම අනපේක්ෂිත අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එහිදී එක් බස් රථයක පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට සූදානම්ව ජල කාන්දුව අසලට බැස ඇති අතර, එම අවස්ථාවේ එක් සිසුවෙකු ජල පහරට හසුව අතුරුදන් වී ඇති බවට සමනල වැව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ සමඟම පොලිසිය විසින් වහාම විමර්ශන හා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා.
ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අතුරුදන් වූ දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.
මේ වන විට මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සමනල වැව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026