General04 October 2026

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (03) වැනිදා කළුතර තිණියාවල ආරණ්‍ය සේනාසනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes