General04 October 2026

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට දක්වා රිමාන්ඩ්

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

උන්වහන්සේව හෙට දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් වුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes