යුක්රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන පාලම් ඉලක්ක කර රුසියාව එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව සිව්වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
අද (04) උදෑසන පිවිනිච්නි (Pivnichnyi) හෙවත් උතුරු පාලමට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම පාලමට අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, සතියේ මුලදී පිව්ඩෙනි හෙවත් දකුණු පාලමට ද අවස්ථා කිහිපයකදී ප්‍රහාර එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් (Chancellor Friedrich Merz) රුසියාවේ අඛණ්ඩ ආක්‍රමණයට එරෙහිව යුක්රේනයට සහාය පළ කිරීම සඳහා හදිසි සංචාරයක් ලෙස කියෙව් වෙත පැමිණ සිටින අතරතුරයි.
මේ අතර කියෙව් ඇතුළු යුක්රේනයේ අනෙකුත් ප්‍රදේශ වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්ර කරන බව රුසියානු හමුදාව ප්‍රකාශ කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.
මූලාශ්‍රය - BBC

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026