බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.
පොලිසියට අවශ්‍යව ඇත්තේ, ගල්කිස්ස, ඔබේසේකර පෙදෙස, 04 වන අදියර, අංක 12 ලිපිනයේ පදිංචි 27 හැවිරිදි රාජපක්ෂ පතිරනගේ නිමාලී සෙව්වන්දි (ජා.හැ.අංකය: 1999880503210), ගල්කිස්ස, ඔබේසේකර පෙදෙස, 04 වන අදියර, අංක 16 ලිපිනයේ පදිංචි 31 හැවිරිදි බද්දේගම පතිරනගේ විරාජ් නිමන්ත (ජා.හැ.අංකය: 199532800493) සහ 22 හැවිරිදි රාජපක්ෂ පතිරනගේ තරිඳු ජීවන්ත (ජා.හැ.අංකය: 200430904977) යන තිදෙනායි.
සැකකාරියගේ සහ සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මෙම තිදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ 071-8592167 දුරකථන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8596066 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, පතොරම්, හක්කපටස්, සහ මදු රැසක් සොයා ගැනේ
Local
16 November 2026
"ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා" - නි. ඇමති හේවගේ
Local
16 November 2026
නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළට: නිෂ්පාදන අංශයේ PMI දර්ශකය 55.3ක්
Local
16 November 2026
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 November 2026
රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
Local
16 November 2026
පූජා භූමි සංවර්ධන වැඩසටහන කඩාකප්පල් කරන්න එපා: වැඩ බලන අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්
Local
16 November 2026
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
Local
16 November 2026
නිල ජේම්ස් බොන්ඩ් චරිතයට බැට්මෑන් නළු රොබට් පැටින්සන් නම් කෙරේ
Local
16 November 2026
ක්‍රිප්ටෝ සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
Local
16 November 2026
ඉල්ලා අස්වූ NVIDIA ප්‍රධානියා යළි තනතුරට ගෙන එන්නැයි ඉල්ලන ව්‍යාපාරයට එලොන් මස්ක්ගේ සහාය
Local
16 November 2026