Sports05 October 2026

පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා T20 කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක්

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පන්දුවාර 20 තාරඟාවලිය සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී ඉතා උණුසුම්ව පිළිගෙන තිබෙනවා.

ඒ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරීන් විසින්

ගුවන්තොටුපළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබුණා.

මේ අතර දෙරට අතර තරඟාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes