General05 October 2026

ස්පාඤ්ඤයට හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත්කෙරේ

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, එරට නිවාස අර්බුදයට පිළියම් ලෙස සුළුතර රජය ඉදිරිපත් කළ හදිසි පනත් කෙටුම්පත පරාජයට පත්වීමත් සමගයි.

ඒ අනුව, ලබන මස 29 වනදා එම මැතිවරණය පැවැත්වීමටයි නිල වශයෙන් දින නියම කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes