General05 October 2026

පීලි පැනීමෙන් බාධා වූ උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ මීට පෙර සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් බාධා එල්ල වී තිබූ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.
Related recommendation
Hiru TV News | Programmes