කෘතිම බුද්ධි ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම සඳහා අමෙරිකාව විසින් Super Intelligence Force නමින් නව කාර්ය සාධක මෙහෙයුම් බලකායක් පිහිටුවා තිබෙනවා.
AI තාක්ෂණයේ ගෝලීය නායකත්වය අමෙරිකාව සතුව තබා ගැනීම සහ රජයේ නියාමන ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සඳහාවන අරමුණින් මෙය පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම බලකාය අමෙරිකාවේ ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ. ක්ලේටන්ගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙනවා.
පාරිභෝගිකයන්, පොදුජන අයිතිවාසිකම් සංවිධාන, ආගමික කණ්ඩායම්, ප්‍රධාන යටිතල පහසුකම් සපයන්නන් සහ තාක්ෂණික සමාගම් සමඟ ෆෙඩරල් රජයේ සබඳතා පවත්වාගෙන යාම මෙම බලකායේ වගකීම බවට පත් කර ඇති බව සඳහන්.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026