රුහුණු විශ්වවිද්‍යාලයේ කඹුරුපිටිය මාපලාන කෘෂිකර්ම පීඨයේ සිසුන් අතර සීග්‍රයෙන් පැතිරෙන උණ රෝගයක් හේතුවෙන් පන්ති පැවැත්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එහි අධ්‍යයන සභාව තීරණය කර තිබෙනවා.
ඒ හේතුවෙන් අවසන් වසරේ සිසුන් හැර බොහෝ පිරිසක් නිවෙස් වෙත අද පස්වරුවේ පිටත් කර හැරීමටයි පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ.
මේ අතර බොහෝ සිසුන්ට ක්ලාන්තය, වමනය හා උදර වේදනාව නිසා විශ්වවිද්‍යාල වෛද්‍ය සභාවේ තීරණයක් මත රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගත් බවත්, ඉදිරි සතියේ තත්ත්වය පාලනය වූ වහාම සුපුරුදු ලෙස දේශන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් සිසුන් ත්‍රීරෝද රථවලින් ගොස් ප්‍රතිකාර ලබාගෙන යළි සිය නේවාසිකාගාරවලට යන අයුරු කැමරාවේ සටහන් වුණා.

Latest News
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, පතොරම්, හක්කපටස්, සහ මදු රැසක් සොයා ගැනේ
Local
16 November 2026
"ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා" - නි. ඇමති හේවගේ
Local
16 November 2026
නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළට: නිෂ්පාදන අංශයේ PMI දර්ශකය 55.3ක්
Local
16 November 2026
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 November 2026
රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
Local
16 November 2026
පූජා භූමි සංවර්ධන වැඩසටහන කඩාකප්පල් කරන්න එපා: වැඩ බලන අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්
Local
16 November 2026
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
Local
16 November 2026
නිල ජේම්ස් බොන්ඩ් චරිතයට බැට්මෑන් නළු රොබට් පැටින්සන් නම් කෙරේ
Local
16 November 2026
ක්‍රිප්ටෝ සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
Local
16 November 2026
ඉල්ලා අස්වූ NVIDIA ප්‍රධානියා යළි තනතුරට ගෙන එන්නැයි ඉල්ලන ව්‍යාපාරයට එලොන් මස්ක්ගේ සහාය
Local
16 November 2026