General05 October 2026

වෛද්‍ය ප්‍රතිකාර සඳහා හිටපු ජනපති රනිල් අද සිංගප්පූරුවට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ඒ අනුව, අද රාත්‍රී 1.45ට සිංගප්පූරුව බලා පිටත්වන ගුවන් යානයකින් ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිදුකරන පෞද්ගලික සංචාරයක් බවයි වාර්තා වන්නේ.


Related recommendation
Hiru TV News | Programmes