General05 October 2026

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (05) ඒකක 168.38කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,644.26ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ පිරිවැටුම රුපියල් බිලියන 3.1ක් ලෙස සටහන් වූ බවයි කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes