ලොව පුරා වාර්තා වන අලුත් පිළිකා රෝගීන්ගෙන් මිලියන ගණනකට හේතුවී ඇත්තේ වළක්වා ගැනීමට හෝ පහසුවෙන් ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකි ආසාදනයන් බවත්, එමගින් අදාළ පිළිකා වැළඳීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇති බව CNN පුවත් සේවය පවසනවා.
ලෝකප්‍රකට 'The Lancet Oncology' වෛද්‍ය සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, ලොව පුරා වාර්තා වන පිළිකා රෝගීන් අටදෙනෙකුගෙන් එක් අයෙකුගේම (12%) පිළිකා තත්ත්වයට හේතුවී ඇත්තේ විවිධ ආසාදනයන් බවත් එන්නත්, පූර්ව පරීක්ෂණ (screening) හෝ සරල වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙම ආසාදන බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව පවතින බවත් එහි සඳහන්.
අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ සහ මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතෘ ගේරි ක්ලිෆර්ඩ් පවසන්නේ, රෝගය පිළිකාවක් දක්වා වර්ධනය වීමට පෙර මැදිහත් වී එය වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි.
සෞඛ්‍ය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය, මූල්‍ය ප්‍රතිපාදන සහ මහජනතාවගේ සහාය ලබාගැනීම මගින් මෙය සාර්ථකව ජයගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.
මෙම අධ්‍යයන වාර්තාවට අනුව 2024 වසරේදී පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 2.3 ක් මෙලෙස ආසාදන නිසා ඇතිවී තිබෙනවා.
එහිදී ප්‍රධාන වශයෙන්ම ආසාදන වර්ග දෙකක් හඳුනාගෙන ඇති අතර එය H. pylori (Helicobacter pylori) සහ HPV (Human Papillomavirus හඳුන්වා තිබෙනවා.
2024 වසරේදී වාර්තා වූ පිළිකා රෝගීන්ගෙන් මිලියන 1.5 කට අධික සංඛ්‍යාවකටම හේතුවී ඇත්තේ මෙම ආසාදන දෙක පමණක් බව පර්යේෂකයෝ ඇස්තමේන්තු කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මීට අමතරව තවත් ආසාදන කිහිපයක් පිළිකා ඇතිවීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026