මේ වසර අවසන්වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ 'අටවන' ලද නිවාස නොමැති බව මාලිමා මන්ත්‍රිනී කොට්ටහච්චි පවසනවා.
ඇය මේබව සඳහන් කළේ, නිවාස 5,000ක් බෙදා දීමේ වැඩසටහන යටතේ අද (05) කළුතර දිස්ත්‍රික්කයේ නිවාස කිහිපයක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.
එහිදී කොට්ටහච්චි මන්ත්‍රීවරිය මෙසේද සඳහන් කළා,
"ගෙයක් ඇතුළේ අටවගෙන ජීවත්වෙන අය කිහිප දෙනයි තව ඉන්නේ. මේ වසර අවසන් වෙනකොට කළුතර දිස්ත්‍රික්කයේ එහෙම ගෙවල් තියෙන්න විදිහක් නෑ"

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026