ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත රැසක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමත් සමඟ, එරට ඉතිහාසයේ පළමු වරට ඩෙංගු රෝගය සඳහා වන එන්නත භාවිතයට ගැනීමට අවසර දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුවේ (ATAGI) නව මාර්ගෝපදේශ අනුව 'Qdenga' ලෙස හඳුන්වන මෙම එන්නත ඇණවුම් කිරීමට දැන් එරට වෛද්‍යවරුන්ට පහසුකම් සපයා ඇති බවයි.
විශේෂයෙන්ම මීට පෙර ඩෙංගු වැළඳී ඇති සහ විදේශ සංචාරවල නිරත වන පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදේශක කමිටුව දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා.
ඊට අමතරව, මීට පෙර ඩෙංගු වැළඳී නොමැති වුවද අවුරුදු හතරට වැඩි පුද්ගලයින් ඩෙංගු අවදානම් සහිත රටවල කෙටි කාලීන සංචාර නිරත වන්නේ නම්, වෛද්‍ය උපදෙස් මත මෙම එන්නත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද එම මාර්ගෝපදේශවල සඳහන්.
ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය සහ ෆීජි වැනි ඩෙංගු අවදානම අධික රටවල සංචාරය කර පැමිණි අය වෙනවා.
මූලාශ්‍රය - The Australian

Latest News
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, පතොරම්, හක්කපටස්, සහ මදු රැසක් සොයා ගැනේ
Local
16 November 2026
"ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා" - නි. ඇමති හේවගේ
Local
16 November 2026
නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළට: නිෂ්පාදන අංශයේ PMI දර්ශකය 55.3ක්
Local
16 November 2026
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 November 2026
රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
Local
16 November 2026
පූජා භූමි සංවර්ධන වැඩසටහන කඩාකප්පල් කරන්න එපා: වැඩ බලන අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්
Local
16 November 2026
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
Local
16 November 2026
නිල ජේම්ස් බොන්ඩ් චරිතයට බැට්මෑන් නළු රොබට් පැටින්සන් නම් කෙරේ
Local
16 November 2026
ක්‍රිප්ටෝ සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
Local
16 November 2026
ඉල්ලා අස්වූ NVIDIA ප්‍රධානියා යළි තනතුරට ගෙන එන්නැයි ඉල්ලන ව්‍යාපාරයට එලොන් මස්ක්ගේ සහාය
Local
16 November 2026