General08 October 2026

හූති ප්‍රහාර හමුවේ රියාද් යවන ශ්‍රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි

හූති කැරලිකරුවන් විසින් සෞදියේ, රියාද් අගනුවර ඉලක්ක කරමින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව සෞදියේ රියාද් අගනුවර වෙත සිදුකරනු ලබන UL 265 ගුවන් ගමන්වාරය අවලංගු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම හෙට අළුයම දිවයිනට පැමිණිමට නියමිත UL266 රියාද් සිට කොළඹ දක්වා සිදුකරනු ලබන ගුවන්වාරය ද අවලංගු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes