එංගලන්තයේ 'යෝක්ෂයර් වයිල්ඩ්ලයිෆ් පාර්ක්' (Yorkshire Wildlife Park) වනජීවී උද්‍යානයේදී කොටි කූඩුවක් (Tiger Enclosure) තුළට ඇතුළු වූ පුද්ගලයෙකු කොටියාගේ දරුණු පහරදීමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු යෝක්ෂයර් පොලිසිය පැවසුවේ, ඩොන්කාස්ටර් නගරය ආසන්නයේ පිහිටි මෙම උද්‍යානයේ කොටි කූඩුව වෙත පුද්ගලයෙකු ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.
එහිදී කොටියාගේ ප්‍රහාරයට ලක්වූ අදාළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ උද්‍යාන බලධාරීන් පැමිණ සිටි නැරඹුම්කරුවන් ඉවත් කර උද්‍යානය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි සඳහන්.
ප්‍රහාරයෙන් කොටියාට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, සත්ත්වයා ආරක්ෂිතව කූඩුව තුළම රැඳී සිටින බවත්, මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් පොලිසිය තහවුරු කරන බවයි විදෙස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මූලාශ්‍රය - බීබීසී

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026