සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්රහාරයන් සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ සිටින සිය පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය (U.S. Embassy Riyadh) පියවර ගෙන තිබෙනවා.
එම නිවේදනය මඟින් ඇමරිකානු රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම, සෞදි අරාබියේ පිහිටි සියලුම ප්‍රධාන ගුවන්තොටුපළවල් භාවිතා කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ද දන්වා සිටිනවා.
සෞදි අරාබියේ සේවය කරන ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට රියාද්, ජෙඩා (Jeddah) සහ දම්මාම් (Dammam) යන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් භාවිතා කිරීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවට සීමා පනවා ඇති අතර, යේමන දේශසීමාවේ සිට සැතපුම් 20ක සීමාව තුළ ගමන් කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
ප්රහාරයන් හේතුවෙන් ගුවන්ගමන් අවලංගු වීම්, ගුවන් සීමා වසා දැමීම් සහ ගමන් බාධා සිදුවිය හැකි බැවින්, සිය ගුවන්ගමන් වේලාවන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් හෝ ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් ඍජුවම තොරතුරු තහවුරු කරගන්නා ලෙස ද ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026