ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන බෙලිසනා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කුට්ටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුට්ටිගල පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (10) සිදුකළ හදිසි වැටලීමකදීයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය 23g යි 325mg ක් සොයාගෙන තිබෙනවා.
කුට්ටිගල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පෞද්ගලික තොරතුරකට අනුව, මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු බව කියන පුද්ගලයෙකුගේ නිවස පරීක්ෂා කර තිබෙන අතර පොලිස් නිල සුනඛයන් ද යොදාගෙන සිදුකළ එම සෝදිසියේදී නිවසේ මිදුලේ වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය 15g යි 700mg ක් සොයාගෙන ඇති බව සඳහන්.
අනතුරුව එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය 07g යි 625mgක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කලක සිට කුට්ටිගල, පදලංගල සහ ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026