පරිසරයට හානිකර අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් මිලියන 20 (ලක්ෂ 200) දක්වා වන දඩ මුදල් සහ සිරදඬුවම් පැනවීම සඳහා නීතිය ප්‍රබල කරමින් ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවයට සහ පාසල් දරුවන් 1,500 කට වැඩි පිරිසකට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයට ඊයේ (10) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
දකුණු කොරියාවේ ආධාර ඇතිව සංවිධානය කර තිබූ මෙම උත්සවය අග්‍රාමාත්‍යවරිය විසින් පැළයක් රෝපණය කිරීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව පාසල් උපකරණ බෙදාදීම සහ ජාතික නාමල් උයන සුරැකීමට දායක වූ මාධ්‍යවේදීන් ඇතුළු දේශීය හා විදේශීය පිරිස් වෙත උපහාර පිදීම ද සිදු කෙරුණා.
රෝස තිරුවාණා පර්වත පන්තිය සහ වනාන්තර පද්ධතිය සඳහා ප්‍රකට ජාතික නාමල් උයන සුරැකීම වෙනුවෙන් පූජ්‍ය වනවාසි රාහුල හිමියන් ඇතුළු පිරිස ඉටුකළ මෙහෙය ඇගයීමට ලක්කළ අග්‍රාමාත්‍යවරිය, රටක වැදගත්ම ආයෝජනය ගොඩනැගිලි ඉදිකිරීම නොව දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බව අවධාරණය කළා.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026