අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයට පෙර යේමනයේ හූති කැරලිකරුවන් බලශක්ති මිල ඉහළ නැංවීමේ අරමුණින් සෞදි අරාබියේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම වැඩි කරමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, හූතිවරු ඉතා අයහපත් ලෙස හැසිරෙන බවයි.
එමෙන්ම, ඉරානයේ අනුදැනුම මත හූතිවරු යළිත් ප්‍රහාර ආරම්භ කර ඇති බවට සැක පළ කළ ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් පසුව මැදපෙරදිග කලාපය තුළ අමෙරිකානු හමුදා ප්‍රහාර තීව්‍ර කළ හැකි බවට ද යළි අනතුරු අඟවා තිබෙනවා.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය වාර්තා වන්නේ, පසුගිය පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට ඔහු ගත් තීරණය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාමත් සමගයි.
එම තත්ත්වය අමෙරිකානු ජනතාවගේ ජීවන වියදම සම්බන්ධයෙන් ද ගැටලු මතු කර තිබෙනවා.
මූලාශ්‍රය : අල්ජසීරා

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026