General14 October 2026

බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්

බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 05 ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes