හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ වාර්තාව තමාට ලැබුණු බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර තහවුරු කළා.
ඒ අනුව, එම වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා මාර්ගයෙන් අධිකරණයට අද භාර දෙන බවයි ඔහු කියා සිටියේ.
විශේෂඥ වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පසුගියදා පත් කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.
ශිරන්ති රාජපක්ෂ අද දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම පසුගිය 13 වනදා නියෝග කළා.
ඒ, සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සි.ටි. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බවට පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන, රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත පැනවූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

Latest News
"සැමට කොටසක්" - පාසල් සිසුන් දායක කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්
Local
12 November 2026
ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙළෙදසල් හතරක ගින්නක්
Local
12 November 2026
හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පහළට
Local
12 November 2026
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමට 4%ක සහන පොලියට රු. මිලියන 5ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
ධීවර කර්මාන්තයේ නවීන තාක්ෂණය නඟා සිටුවීමට 5%ක සහන පොලියට රු.මිලියන 500ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
සංචාරක සංවර්ධන බද්ද අහෝසි
Local
12 November 2026
කාන්තා මූලික පවුල් නඟා සිටුවීම සඳහා 3%ක සහනදායී පොලියට රු. මිලියන 1ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
මත්තල ගුවන්තොටුපොළෙන් රු. මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක්
Local
12 November 2026
දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට රු. බිලියන 1,200ක්
Local
12 November 2026
පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්
Local
12 November 2026