General16 October 2026

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අද අධිකරණයට පැමිණෙයි

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබූ අතර, අදාළ නඩුව අද කැඳවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes