නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් කිසිදු බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු නඩු භාණ්ඩ ද සමඟින් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඊයේ (15) රාත්‍රී 10.00 ට සහ 10.10 ට පමණ කොටුව පොලිස් වසමට අයත් 'වන් ගෝල් ෆේස්' (One Galle Face) සංකීර්ණයේ ඇතුළුවීමේ දොරටුව අසලදී කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, පංචිකාවත්ත පාරේ පදිංචි වයස අවුරුදු 61ක් සහ හෙලමඩ, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් භාරයේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර 2ක්, ඇම්ප්ලිෆයර් එකක්, වයරයක් සහිත මයික්‍රෆෝනයක් සහ මේ සඳහා යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ලොරි රථය තුළ විශාල වශයෙන් වතුර බෝතල් සහ කුඩ තබා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කිරුලපන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026