ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා විරෝධතාවල නිරත වන කැරපොතු ජනතා පක්ෂයේ (Cockroach Janata Party) ආධාරකරුවන් දහස් ගණනක් අද (16) යළිත් දිල්ලි නුවර වීදි බැසීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සතියේ පැවති විරෝධතාවක් පොලිසිය විසින් වළක්වා විරෝධතාකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම ව්‍යාපාරයේ නායකයන් දෙදෙනෙකු දින පහක කාලයක් සඳහා සිරගත කර තිබෙනවා.
තරුණයන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය, මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා ආරම්භ කළ විරෝධතාව මේ වනවිට විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ පුළුල් අරගලයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් අද (16) දිල්ලි නුවර කොනොට් පෙදෙසේ සෙන්ට්‍රල් උද්‍යානයට රැස්වීමට සැලසුම් කර තිබෙන අතර, එහෙත් එම ස්ථානය ද විරෝධතා පැවැත්වීමට අනුමත කර නොමැති බව පොලිසිය පවසනවා.
මහජන රැස්වීම් සීමා කිරීමේ නියෝග දැනටමත් ක්‍රියාත්මක වන බැවින් එම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දිල්ලි පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.
දිල්ලි නුවරට පැමිණීමට නොහැකි ආධාරකරුවන්ට තමන් සිටින ස්ථානවලදීම ඉන්දීය ජාතික ධජය ඔසවා විරෝධතාවට එක්වන ලෙස ඩිප්කේ ඉල්ලා තිබෙනවා.
මුලාශ්‍රය - BBC

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026