General16 October 2026

ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා.

උන්වහන්සේ, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes