General16 October 2026

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට පමුණුවා තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, අදාළ නඩුව අද (16) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes