General16 October 2026

කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් අතර ශ්‍රීලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 දක්වා දීර්ඝ කෙරේ

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් (Dammam) හා රියාද් (Riyadh) අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ, කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
Related recommendation
Hiru TV News | Programmes