ඉන්දියාවේ දිල්ලි - මුම්බායි අධිවේගී මාර්ගයේ කොටා දිස්ත්‍රික්කයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට පැමිණි එකම පවුලේ සාමාජිකයින් 23 දෙනෙකු පමණ රැගත් කුඩා බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ගැඹුරු කාණුවකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අද (17) අලුයම 6.00ට පමණ සිදුවූ මෙම අනතුරින් පසු සහන මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එහෙත් කාණුව තුළ මඩ සහ ජලය පිරී තිබීම හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්.
අනතුරට ලක්වූ බස් රථය එහි සිරවී සිටි පුද්ගලයින් මුදාගැනීම සඳහා දොඹකර යොදාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කර ඇත්තේ, අනතුරින් මියගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි.
තුවාල ලැබූවන් කොටාහි නව වෛද්‍ය විද්‍යාල රෝහල සහ එම්බීඑස් රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරට ලක්වූ පිරිස ඊයේ (16) රාත්‍රී 7.00ට පමණ බෝපාල් නගරයෙන් පිටත්ව ඇත්තේ, රාජස්ථාන් ප්‍රාන්තයේ සීකර් දිස්ත්‍රික්කයේ පිහිටි ඛාටු ශ්‍යාම්ජි කෝවිල වෙත ගමන් කිරීම සඳහායි.
කෙසේ වෙතත්, තවදුරටත් සහන මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බලධාරීන් සැක පළ කරනවා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026