General17 October 2026

දිවයිනේ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසු, මේ වනවිට දිවයිනේ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබෙන බව විදුලිබල අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes