General17 October 2026

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් ක‍රයි

2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රතිඵල www(ඩොට්)doenets(ඩොට්)lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.
Related recommendation
Hiru TV News | Programmes