General17 October 2026

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු යළි ඇරඹේ

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරීම ඇතුළු කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes