General17 October 2026

සම්ප්‍රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි

මේ වනවිට විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති අතර, බෙදාහැරීමේ පද්ධතියෙන් සියයට 80ක් යථා තත්ත්වයට පත්කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes