ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා 'හිරු' බව යළි තහවුරු කරමින් ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් සම්මානයට පාත්‍ර වීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
විද්‍යුත් හා ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා සංවිධාන කළ ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය අද (17) උත්කර්ෂවත් ලෙස Waters Edge හෝටල් පරිශ්රයේදීයි පැවැත්වුණා.
එහිදී වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානය මෙවරත් HIRU TV හිමිකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය Hiru News හිමිකර ගැනීමට සමත් වුණා.
වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ශ්‍රී ලාංකීය ගායන තරු අභිශේකය වූ 'හිරු ස්ටාර්' වැඩසටහනයි.
වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහන ලෙසින් Hiru TV පත්තරේ විස්තරේ සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම විමර්ශනාත්මක රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය Hiru CIA දිනා ගත්තා.
වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ HIRU FM නාලිකාවයි.
වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව වශයෙන් Gold FM සම්මනයට පාත්‍ර වුණා.
වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ප්රවෘත්ති ගුවන්විදුලි නාලිකාව ලෙස සම්මානය හිමිවූයේ හිරු මාධ්‍ය ජාලයේ SOORIYAN FM වෙතයි.
එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙස Sha FM සම්මාන හිමිකර ගත්තා.
එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ප්රවෘත්ති ටික්ටොක් පිටුවට හිමි සම්මානයද 'HIRU NEWS TIKTOK' පිටුවට හිමි වුණා.
වසරේ වඩාත් ජනප්‍රියම ප්රවෘත්ති වෙබ් අඩවිය ලෙසින් සම්මානිත වූයේ www.hirunews.lk වෙබ් අඩවියයි.
වසරේ වඩාත් ජනප්‍රියතම එළිමහන් සංගීත ප්‍රසංගය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාව ජාත්‍යන්තර මට්ටමේ වින්දනීය අත්දැකීමක් දක්වා පරිවර්තනය කළ 'හිරු මෙගා බ්ලාස්ට්' ප්‍රසංගයයි.
එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් HIRU FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මාන හිමිකරගත්තා.
වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි වැඩසටහන වශයෙන් Sha FM ෂා හැන්දෑව සම්මානයට පාත්‍ර වුණා.
මේ අතර වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියා වශයෙන් චමුදිත සමරවික්‍රම සම්මාන දිනා ගැනීමට සමත් වුණා.
හිරු ටීවී නාලිකාවේ විකාශය වන 'රොන් සොයා' වසරේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තා.
ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් ජනතා සම්මානයෙන් හිරු මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තැබූ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ අපේ වත්කමයි.
එලෙසින් හිරු වෙත තැබූ විශ්වාසය සහ ළෙන්ගතු බව වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට හිරු අපගේ ප්‍රණාමය.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026