General17 October 2026

සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes