General17 October 2026

පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කර බව වාර්තා වෙනවා.

ඒ සුවසැරිය ගිලන් රථයක් මගිනි.
Related recommendation
Hiru TV News | Programmes