General17 October 2026

කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල

කඩුගන්නාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කළ මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes