ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට කොටපොල අමරකිත්ති හිමියන් ද එක්ව තිබෙනවා.
බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.
ඒ වෙනුවෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාව’ නමින් පා ගමනක් පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වුණා.
දින කිහිපයක් පුරා පැවති එම පා ගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත හරහා ගමන් කරමින් ඔක්තෝබර් 15 වැනිදා කොළඹට ළඟා වුණා.
අනතුරුව, ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි පිරිස, පසු සිය විරෝධතාව විහාර මහා දේවී උද්‍යානය වෙත ගෙන ගොස් සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එහි රැඳී සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කර ඇත්තේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026