International03 November 2026

නෙතන්යාහු සමඟ එකඟතාවෙන් පසු ඊශ්‍රායලයට ලබා දෙන ඩොලර් බිලියන 4ක ආධාර අත්හිටුවන බව ට්‍රම්ප් කියයි

ඊශ්‍රායලයට වසරකට ලබා දෙන ඩොලර් බිලියන 04ක මූල්‍ය ආධාර පැකේජය අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ "මාස කිහිපයකට පෙර" එකඟතාවකට පැමිණි බව පවසමින්, වසර අවසානයේදී ඊශ්‍රායලයට ලබා දෙන අරමුදල් අත්හිටුවීමට එක්සත් ජනපදය කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes