International04 November 2026

සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වෙයි

අමෙරිකාවේ මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙක්සාස් (Texas), දකුණු කැරොලයිනා (South Carolina) සහ කැන්සාස් (Kansas) යන ප්‍රාන්තයන්හිදී ලැබූ පෙරළිකාර ජයග්‍රහණ ද සමඟින් සෙනෙට් සභාවේ මෙතෙක් පැවති රිපබ්ලිකන් පක්ෂයේ බලය අවසන් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes