යුරෝපයේ ගුවන් ගමන් කිහිපයකට එකවර එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් හදිසි සෝදිසි කිරීම් සිදු කිරීමටත්, පෝලන්තයේ වෝර්සෝ (Warsaw) අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපොළක කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසනවා.
එමෙන්ම, අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි ගුවන් යානයකට ආරක්ෂාව සපයමින් රෝමය වෙත කැටුව යාමට ඉතාලි ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යෙදවීමට ද සිදුව ඇති බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.
බලධාරීන් තහවුරු කළ පරිදි, අවම වශයෙන් ගුවන් යානා 7කට සහ ඊශ්‍රායලය බලා ගමන් කරමින් තිබූ මගී නෞකාවකට (Cruise Ship) මෙලෙස බොම්බ තර්ජන එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ සියලුම ගුවන් යානා සුරක්ෂිතව ගොඩබස්වා ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලදී කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමු වී නැහැ.
මෙම ව්‍යාජ තර්ජන හමුවේ Ryanair, Wizz Air, Scandinavian Airlines (SAS) සහ පෝලන්තයේ LOT යන ගුවන් සේවාවලට බාධා එල්ල වී තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ Ryanair ගුවන් සේවයට වන අතර, විවිධ ගමනාන්ත වෙත පියාසර කරමින් තිබූ එහි ගුවන් යානා 4කටම මෙලෙස තර්ජන එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026