International04 November 2026

උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් චෝදනාවක්

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශය දෙසට මිසයිල අත්හදා බැලීමක් වැනි ප්‍රක්ෂේපණයක් සිදුකර ඇති අතර දකුණු කොරියාව චෝදනා කරනවා.

මෙම ප්‍රක්ෂේපණය කුමන වර්ගයකට අයත් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, පසුගිය මාසයක කාලය තුළ උතුරු කොරියාව සිදුකළ සිව්වැනි මිසයිල අත්හදා බැලීම මෙය විය හැකි බව සඳහන්.

උතුරු කොරියාව මෙම වසර තුළ අවස්ථා කිහිපයකදී මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර, කිලෝමීටර් 900 ක් දුරට ගමන් කළ හැකි මිසයිලයක් මෙන්ම අධිධ්වනි මිසයිල ද ඒ අතර වනවා.

Related recommendation
Hiru TV News | Programmes