අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති මධ්‍යවාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මුළු ආසන 435 න් ආසන 218 ක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට පවසනවා.
ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තනි බහුතර බලය තහවුරු කරගැනීමට ඩිමොක්රටික් පක්ෂයට සමත්ව ඇති බව සඳහන්.
මීට පෙර සෙනෙට් සභාවේ බලයද තහවුරු කරගත් ඩිමොක්රටික් පක්ෂය, මෙම ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ (US Congress) මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම පාලන බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026