General04 November 2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේ දැඩි වාහන තදබදයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes