ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුවට අනුව නේවාසිකයන් අතර සිදුකෙරෙන ගෙවීම් පියවීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (Virtual Assets) භාවිත කිරීමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා.
ඊයේ (03) පැවැති 'Sri Lanka FinTech Festival' අමතමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ දේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල වෙනුවට වෙනත් ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීම මෙන්ම මෙරට මූල්‍ය ස්වෛරීත්වය (Monetary Sovereignty) සුරක්ෂිත කිරීම සඳහා මෙම නීතිමය සීමාවන් අත්‍යවශ්‍ය බවයි.
තාක්ෂණික දියුණුවත් සමඟම නියාමන පැහැදිලිභාවය ද වර්ධනය විය යුතු බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරමින් සහ පිළිගත නොහැකි අවදානම් මඟහරවා ගනිමින් නවෝත්පාදකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීමට මහ බැංකුව කැපවී සිටින බවද ඔහුඅ සඳහන් කළා.
එමෙන්ම ෆින්ටෙක් තාක්ෂණයේ වර්ධනයත් සමඟ සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බාධා කිරීම්, මූල්‍ය වංචා, දත්ත උල්ලංඝනය වීම් සහ තෙවන පාර්ශවීය සේවා සම්පාදකයින් මත අධික ලෙස යැපීම වැනි නව මුහුණුවරේ අවදානම් නිර්මාණය විය හැකි බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026