General04 November 2026

රජයට මිලියන 5.1ක පාඩුවක් සිදුකළැයි ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂ මනුල චමල් පෙරේරා , අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂ මනුල චමල් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් මිලියන 5.1ක පාඩුවක් රජයට සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes