බැංකු නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියාවල නිරතවන ජාවාරම්කරුවෙකු පිළිබඳව මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
එහිදී ඔහුගේ පියා වන 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයාට රුපියල් මිලියන 4.6ක මුදලක් වංචා කර ඇති බවයි පවසා ඇත්තේ.
සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ පෞද්ගලික බැංකුවක් වෙනුවෙන් බදු ගණනය කිරීමක් සිදු කරන බව පවසා යම් පුද්ගලයෙකු විසින් සිය පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.
එම අවස්ථාවේම ඇමතුම ලබා දුන් තැනැත්තා බැංකු තොරතුරු සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයද (OTP) ඉල්ලා තිබෙනවා.
මෙය වංචාවක් බව නොදැන සිටි ඔහුගේ පියා විසින් එම තොරතුරු අදාළ පුද්ගලයා වෙත ලබා දී තිබෙන බවද සඳහන් කරනවා.
අනතුරුව ඔහුගේ පියාගේ ගිණුමෙන් රුපියල් මිලියන 4.6ක මුදලක් අහිමි වී ඇති බවයි දක්වා ඇත්තේ.
මේ අතර එම සතිය තුළදීම මෙවැනි තවත් සිදුවීම් 2ක් වාර්තා වී ඇති බව බැංකු නිලධාරියෙකු තමාට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරනවා.
මේ අනුව බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර කිසිදු අවස්ථාවක බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක් දුරකථන මාර්ගයෙන් OTP, PIN අංක හෝ බැංකු මුරපද (Passwords) ඉල්ලා නොසිටින බව මතක තබා ගත යුතුයි.
මේ ආකාරයේ සැකකටයුතු ඇමතුම් ලැබුණු වහාම ඒවා විසන්ධි කර, තොරතුරු තහවුරු කරගැනීම සඳහා නිල දුරකථන අංක ඔස්සේ සිය බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසයි මහජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026