2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ඉල්ලීම් මිලියන 8.4කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
ලබන වසරේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය ඔක්තෝබර් 10 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.
එම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 34,000කට පමණක් ඉඩ පහසුකම් තිබීමත් විශේෂත්වයක්.
තරගාවලියේ අවසන් මහා තරගය ද නොවැම්බර් 21 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහාද ප්‍රවේශපත්‍ර ඉල්ලීම් මිලියන අටකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා කරනවා.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
මූලාශ්‍රය - බීබීසී

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026